පබා දඟකාර ද? බුද්ධිමත් ද?
01 උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ...
අන්තෝ ජටා බහි ජටා
අප සිදුවූ ඛේදජනක අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට කැමති නැති ජාතියක් ලෙස සැලකිය හැකිය. නැත්නම් සිදුවී තිබෙන දේවල් ඒවායින් පාඩම් ඉගෙන ගැනීමට තරම්...
තමන් කැමති කෙනෙක් මිනියක් මැරුවාම එය වාර්තා කරන හැටි ඉගෙන ගන්න
සාමාන්‍යයෙන් අපට අහන්නට ලැබෙන්නේ වීරයා විසින් දුෂ්ඨයා මරා දැමීම පිළිබද කතාය. එවිට වීරයා දෙවි කෙනෙකු බවට පත් කොට දුෂ්ඨයා යක්ෂයෙකු කිරීමයි....
අධ්‍යාපනය ගැන තිත්ත ඇත්ත
හොරණ දැරියක හා පොල්ගෙඩි අටක කතාව සිද්ධිමය වශයෙන් දැන් අවසන්වී තිබේ. එහෙත් ඒ කතාවෙන් මතුකැරෙන ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන තිත්ත ඇත්ත ගැන කත...
පිටරට කලාකාරයන් සහ ලංකාවේ කලාකාරයන් අතර වෙනස
පිටරට කලාකාරයෝ කියන්නේ වැහැලිහිණියෝ වගේ. අනාගත සමාජ අර්බුද කලින්ම සංජානනය කර ඒ අය ඉදිරිපත් කරනවා. නමුත් ලංකාවේ කලාකාරයෝ කියන්නේ කපුටෝ වග...
නීතිය විහිළුවට ගත්තු පිස්සු කෙළින ඇමැති පුත්තු
නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන ප...
ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය
මහත් ආන්දෝලනයට පත් විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් oxford ශිෂ්‍ය සංගමය ඉදිරියේ පවත්වන ලද දේශණය අපි පහතින් පළ කරන්න...
උතුරේ දේශපාලන නිදහස
කිළිනොච්චි උදයන් පුවත්පත් කාර්යාලයට යළිත් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේග පසුගිය ජනවාරි මාසයේදීද උදයන් පුවත්පත් කාර්යාලය ප‍්‍රහාරයකට ඉලක්ක වූ ...
ලාංකීය දේශපාලනය තුළ ටාසන් සාධකය
ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ රාජගිරිය,ඇතුළුකෝට්ටේ පසු වී පාර්ලිමේන්තු හන්දිය හරහාය. නමුත් මීට අමතරව...
ලංකාවේ මාධ්‍ය
ලංකාවේ මාධ්‍ය වැඩකරන විදිහ පහත දැක්වේ 01-රෙනෝ සිල්වා හරි දුමින්ද සිල්වා හරි එක්ක තරහා නමි ඒ නිව්ස් එක සිරසේ යනවා 02-සිරී රණසිංහ එක්ක කවුර...
දුමින්දට මතක නෑ අපිට අමතක නෑ
හිටපු ජනාධිපති වෘත්තීය සම්ති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර කොලොන්නාවෙි දී ඇතිවූ ...
යුරෝපය පුරා සිංහල-බෞද්ධ අවතාරයක් දුවපැන ඇවිදියි.
යුරෝපය පුරා සිංහල-බෞද්ධ අවතාරයක් දුවපැන ඇවිදියි. යුරෝපයේ සිංහල පීඩිතයා කන් අමෝරාගෙන එයට සවන් දෙති. දේශකයා කුමාර් මහත්තයා ය. ඔහු දිගට හරහ...
සූරිප්පෙරුමගේ ගම හා එප්පාවල කඩිගාව ගම
ලංකාවේ ගම ගැන ප්‍රවාද නිර්මානය කරන්නෝ වනාහි ගම්වලින් නගරවලට සංක්‍රමණය වී, නාගරික සංස්කෘතිය සමග බාගෙට අනුගත වූ, සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීම...
අමෙරිකාව පසෙකින් තබන්න
පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ යෝජනාව සම්මතවීමත් සමගම දැන් ඇරැඹී ඇත්තේ එය ඉදි...
සිසිර ගේ ක්‍රමය
සිසිර කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශයේ හිටපු නායකයෙක්. සිසිර කසාද බැඳලා එයාට බබෙක් ඉන්නවා. එයාගේ වයිෆ් ආණ්ඩුවේ රස්සාවක් ...
එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත.
එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත. ආරම්භ වී ඇත්තේ නව යුගයක් දැයි අපි නොදනිමු. මහාචාර්ය සුචරිත ගම්ලත් මියගොස් ඇත!
ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!
ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතික...
හඬා වැළපිය යුතු දවස්
වසරක් තුළ දෙවැනි වතාවටත් ලංකාව ජාත්‍යන්තර සමාජය ඉදිරියේ බරපතළ අවමානයටත් අපකීර්තියටත් ලක්කරන ලද්දේය. ඇත්ත වශයෙන්ම තමන්ගේ රටක් ගැන හිතනවුන්...
හියුගෝ චාවේස් නම් ජනප්රියවාදියා
වෙනිසුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මිය ගොස් ඇත. ඔහු ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය විසින් හැටේ දශකයේ සිට පවත්වාගෙන ආ වමට එරෙහි Counter Insurge...
ඇයි අපි සිහින දකින්නේ
උත්තරය-දිගු වේලාවක් අපට නිද්‍ර ගන්න සිහින ගැන ගැඹුරු සංවාදයකට කෙනෙකු ඇතුළු වුවහොත් සිහිනයේ අවසාන පරමාර්ථය නින්ද දිගු කිරීම නෙවී කියලා වැ...
අපේ දෙයෙහි ඇති කැතකම
ශ්‍රී ලංකා ටෙලිකොම් සමග සිංහල මිනිසුන්ට කියන බයිලා වන්නේ අපේකම ඔවුන් සමග බෙදාහදා ගන්නා ලෙසය. ටෙලිකොම් විසින් කරන ප්‍රධාන කැතවැඩ මෙසේය. 01-...
ස්ත්‍රීන් ගේ ලෝකය තුළ පිරිමින් දේශපාලන පොන්නයන්වීම-(කාන්තා දින පණිවිඩය)
ලංකාවේ වාමාංශික පක්ෂ ඇතුලු බොහෝ පිරිස් කාන්තා දිනය පිළිබදව විවිධ අටුවා,ටීකා,ටිප්පනි ලියා ඇත. මේ සියල්ල මගින් ගම්‍යමාන ව...
සාත්‍රේට සංජීව බණ්ඩාර හමුවීම
සංජීව බණ්ඩාර ….., ඔබ පළඳින්නේ දුප්පතාගේ රබර් සෙරෙප්පු දෙකය .. ඔබ උදේට කෑවේ රොටී කැල්ලක් පමණි .. නමුත් ඔබ වැදූ අම්මා පෙවූ රන් කිරේ ජවයෙන් ද...