සෙල්ලන්ද මල්ලි
මහින්ද මළ ගෙදරක යන ගමන් එස්.එම්. චන්ද්‍රසේනව නියෝජ්‍ය ඇමැති කෙනෙක් හැටියට පත් කළේ නිකම්ම නොවේ. උතුරු මැද පළාත් සභා ඡන්දය පවත්වා අවසන්ය. එහ...
සාමාන්‍ය මිනිසාට (සහ සාමාන්‍ය බල්ලාට) රටක් නැත
තිසරණී ගුණසේකර - හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින් එකකි. එය, බල්ලන් සහ ...
මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක්
ඕනෑම ලේඛකයකුට ඉලක්ක පාඨකයකු සිටිය යුතුය. ඔහු හෝ ඇය ලියන්නේ එකී ඉලක්ක පාඨකයාගේ ආශාව වෙනුවෙනි. ලේඛකයාගේ (නවකතා කරුවාගේ) අභිප්‍රාය හඹා යමින් ...
මුරලි ද්‍රෝහියෙක් කරන්නට හදන ටී. එන්. ඒ. එකේ කොටි හඬ
මුරලි චැනල් 4 නිරුත්තර කළ ආකාරය දැන් ලෝකයම දන්නේය. ජාති භේද, දේශපාලන කුහකකම්, අවස්‌ථාවාදී පටු ලාභ නොබලා රටක් ලෙස කල්පනා කරන්නේ නම් මුරලි ...
කුඩු කන්ටේනරය මුදාහරින්න අගමැති ලේකම්වරයකු යැවූ ලිපිය
එක් වරකදී හසු වූ ආසියාවේ වැඩිම හෙරොයින් මත් කුඩු තොගය හසුවූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය. ඒ කොළඹ වරායට ගොඩබා තිබූ කන්ටේනරයකිනි. රටේ විශාල ආන්ද...
චින්තක (අනුන්ගේ ලෙයින් කැටයම් කළ සාපරාධි ශිල්පියා) දේශපාලනඥයා ඔහු බේරා ගැනීමට ආවේ නැත
විය යුතු පරිදි කැටයම් චින්තක වෙඩි කා මළේ ය. ඉතාම කනගාටුවෙන් වුව ද කිව යුතුව ඇත්තේ ඔහු මිය ගිය බව ඇසීම නිදහස සහ අහිංසාව ප්‍රිය කරන බහුතරයකගේ ...
'කොළරා කාලේ ආලේ' සමග ආ මිනිසා සමඟ
* ලෝක සාහිත්‍යයේ දියුණුවත් එක්ක බැලුවහම අපේ සාහිත්‍ය දියුණුවෙලා නෑ *අසමානත්වය අවම කරන සමාජයක් ධනපති ප්රජාතන්ත්රවාදය තුළත් ඇතිකරන්න ...
අය වැය - ජනාධිපති මහින්ද සහ මහින්ද අයියා
"15 වැනිදා අය-වැය ඉදිරිපත් කළා. 17 වැනිදා පාන් ගෙඩියේ මිල ශත 10කින් වැඩි වුණා. අද පාන් ගෙඩියේ මිල වැඩිවී තිබෙනවා. තමුන්නාන්සේලාට අපිට...
තව පොඩ්ඩෙන් බිංදුව 'තිතක්' බවටපත් වන්නේය ( බිංදු වීරසිංහ සහ මාධ්‍ය කබ්බා )
වැලිකඩ හිරගෙදර සින්දු කියන්නට ගොස් ගුටි කා ආපසු පැමිණි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ගැන ඊයේ (02 දා) පුවත්පත්වල පළ විය. ඔහුට පහර දෙන ලද්දේ ...
ඇදුමට යටින් අප ඉන්නේ හෙළුවෙනි
වසර පහළොවක පමණ කාලයක සිට අප වෙත එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ අප මිනිසුන් ගේ යටිබඩ අත ගා විවේචනය කරන බවයි. එමගින් මිනිසුන් ගේ පුද්ගලික ජීව...
‘ජාතියේ පියා’ට අත්වූ ඉරණම
මේ, තාත්තා - දුව අඳුරන්නේ නැති රටකි. සීයාට - මිනිබිරිය ලිංගික වස්තුවක් ලෙස පමණක් පෙනෙන රටකි. එහෙම රටක ජාතියේ පියා කවුද..? ජාතියේ පියා ලෙස...
ඡේ. ආර්. ට එන්න කියලා මැතිනිය ලෙඩ දැම්මේ නෑ ---- රනිල් කතාකරයි
ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබේ. අංශ ගණනාවක් තිබේ. රටේ විකල්ප නායකයා ලෙස ඔහුගේ මතයට ඇති වටිනාකමද ඉහළය. පක්‍ෂ අර්බුදය යම්තාක් දුර...