මාමයි බෑනයි
"අද උදේ 9.43ට ජනාධිපති මන්දිරයේදී මම අගමැති වශයෙන් දිවුරුම් දුනිමි. බේරවර්හිල්හි සිට කොළඹ කොටුව දක්වා මඟ දෙපස විශාල ජනකායක් පෙළ ගැස...
ඇමැතිතුමාට 'බැකෝ' එකක්
පසුගිය සතියේ 05 වැනි සිකුරාදා ඇමැතිවරුන්ට වාහන ගන්නට තිස්‌දෙකෝටි අනූඅට ලක්‍ෂයක පරිපූරක ඇස්‌තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ...
වීරයෝ සහ ද්‍රෝහියෝ
මේ දවස්වල දේශපාලන ලෝකයේ අහන්න ලැබෙන දේවල් දිහා බැලුවාම, සමහරුන් කියන්නේ ඔළුව මඤ්ඤං වෙනවා කියාය. වීරයාද දුෂ්ටයාද එක තිරපිටපතකට අනුව සිටිය...
රනිල් - මලික් ආර්ථික (?) න්‍යාය! -
රට, ඊනියා ජාත්‍යන්තර ණය උගුලේ තව තවත් හිරකරමින්, වංචා, දුෂණ සහ අක්‍රමිකතා සඳහා තව තවත් ඉඩ හදමින්, ආණ්‌ඩුව මේ යන ගමන ඉතාමත්ම භයානක ය. එයින් ...
උදයංග වීරතුංග ලංකාවේ විදේශ සබඳතා අවුල් කරන මෙහෙයුමක
යහපාලන රජය පසුගිය කාලයේ ඉන්දියාව චීනය හා රුසියාව අතර ඇති කර ගත් සම්බන්ධතා තර කර ගැනීමට කටයුතු කළ අතර කෙසේ නමුත් රුසියානු සම්බන්ධතා තර කර...
පනිට්ටුවට වැසිකිළි යන වැලිකඩ බෝඩිම
සතියටම පොල්තෙල් හැන්දයි! වැලිකඩ සබන් වලින් හම ගැලවෙනවා. වැසිකිලි යන්නේ බාල්දියකට! සිරකරැවන් මනුෂ්‍යයෝ ද? ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම...
එෆ්.සී.අයි.ඩී. ගෙන යා යුතු දුටුගැමුණු මහ රජතුමා
ගිය ආණ්‌ඩුව යුද්ධය දිනුවේ ය. ඊළඟට එකී ජයග්‍රහණය වෙනුවෙන් වූ ආධ්‍යාත්මික හිලව්ව වශයෙන් සඳහිරු සෑය නමින් දාගැබක් සෑදීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභ...
අගමැති, ආචාර්ය රනිල් වික්‍රමසිංහ!? -
ශ්‍රී ලංකාවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට, පහු ගිය දවසක, ඕස්ට්‍රේලියාවෙ DEAKIN විශ්ව විද්‍යාලයෙන්, සම්මාන ආචාර්ය උපාධියක් පිරි නැමුණා....
මේ තරුණයාගේ ආශාවට ඉඩ දෙන්න
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යැම සඳහා රාජගිරියෙන් ගොඩනැඟිල්ලක් මිල දී ගැනීමේ කතාව ටිකක් නොව වසරක් පමණ පරණ කතාවකි. එහෙත් මේ ගනුදෙනුව ...
මිනිය තනි කරන්න ඕන වෙලාව. දැන් යන්න. - උපුල් ශාන්ත සන්නස්ගල
ප‍්‍රසන්න ජයකොඩිගේ 28 චිත‍්‍රපටය 27 වෙනිදා තරංගනී සිනමා ශාලාවේ දී නැරඹූවෙමි. මෙම අදහස් පත‍්‍රිකාව නිල විචාරකයන්ගේ විචාරය සහා නො ව, රටවැසිය...
එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ
අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය. එළියකන්ද ...
සහිතව සහ රහිතව...හමුදාපතිවරයකු ජංගිය පිටින් දැක ගැනීමට ලැබීම ඉතා දුර්ලභ සිද්ධියකි
හමුදාපතිවරයකු ජංගිය පිටින් දැක ගැනීමට ලැබීම ඉතා දුර්ලභ සිද්ධියකි. ගෙදර අයට පමණක් සීමා වන මෙම දර්ශනය හම්බන්තොට වරායේදී ප්‍රසිද්ධ මහජන දර්ශ...