ආනන්ද කුමාරස්වාමි කවුරුද?
හෙන්රි දහනායක ඔහු උපත ලද්දේ 1877 අගෝස්තු මස 22 දා ය. එ් වූ කලී බි්රතාන්යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ උද්දීප්තිමත් යුගයයි. ශ්‍රී ලංක...
කොරෝනා වසන්ගතය:ඒකාදිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය - වික්ටර් අයිවන්
කොරෝනා වසන්ගතයට මුහුන දීමේදී ඒකාදිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය.එය එසේ වී ඇත...
පාර්ලිමේන්තුව කැදවීම නොසලකා හැරීම - වික්ටර් අයිවන්
මේ සටහන ලියන්නට පෙලබුනේ ඊයේ පලපුරුදු වයිද්‍යවර යෙකු සමග කරන ලද දුරකතන සවාදයක්දී ඔහු ගෙන් පාරිලිමේන්තුව ගැන අසන්නට ලැබුනු ප්‍රකාශයක් නිසාය....
පාවෙල් ඉවානොවිච් චිචිකොෆ් එන්. නමැති නගරයට පැමිණෙයි..! - -සුමිත් චාමින්ද
රංජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවකි. ඔහු සතුව තිබුණේ විනාඩි අටක පමණ කාලයකි. ඒ කාලයෙන් කළ හැකි උපරි...
පලිගැනීමේ විසම චක‍්‍රය - වික්ටර් අයිවන්
විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම අපට ලැබී තිබෙන ගෝත‍්‍රික උරුමයක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරට කාවැදී තිබෙන ලක්ෂණයක් ...
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන - වික්ටර් අයිවන්
මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය දිනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ගෝඨාට නොව සජිත්ට බව මම කීවෙමි. එහෙත් එය එසේ වූයේ න...
ජනාදිපතිවරනය හා ගෝටාබය -වික්ටර් අයිවන්,
ගෝටාබය පරාජය කිරීම ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදි ඉදිරිගනට නැතිවම බැරි අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.එහෙත් අප ඔහු පරාජය කලයුත්තේ එල්...
ආර්‍යාවන්ට මෙන්සස් හැදෙන්නේ නැද්ද? (පක්ෂ වහල් භාවයෙන් තොරව කියවමු!)
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න කාන්තාවකට කිසිම මොහොතක උඩ මළුවට යන්න දෙන්නෙ නැහැ. හේතුව කිළි කියන එක තමයි මම අහල තියෙන්නෙ. එහෙමයි ...
දෙරණේ හිගන සම්මාන පූජාවේ කතාවක් - දුලීකා මාරපන කියයි
කලාකරුවාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම. --------------------------------------------------- මම කවුරුත් දැයි මුලින්ම හදුන්වා දීමට කැමැත්තෙම...
ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද්
රාවය පුවත්පත - අජිත් නිශාන්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන...
කොළඹ නගර සභා ඉතිහාස රස
: රාවය - රේඛා නිලුක්ෂි හේරත් අපි කොටුව කඩවීදි දිගේ ඇවිද යමින් සිටියෙමු. කඩවීදි අතර අතරින් පතර පැරණි ගොඩනැඟිලි දකින්නට ඇත. පැරණි කොටුවට අ...
මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව
පුද්ගලික සම්බන්ධකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශට පත් කිරීමේ න්‍යාය මා උගත්තේ සන්නාගේ අම්මා පොතෙනි. මේ ඔහුව අමතන්නේ ඒ රචනා ශෛලීයෙනි. # සන්නා ගැන...
ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….
ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කො...
එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං .- සන්නස්ගල ඉරාජ්ට කිව්ව කතාව
ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා ...