සිංහලයින්ගේ ජාන ජාතකය සහ සොඳුරු අලුගුත්තේරුවෝ..! -යශෝවිජය ලියයි-
සත්‍යය මරා දමා එම ඝාතනය උදාන වාක්‍යයක් සේ ලියනු ලැබූ ජාතියක බොහෝ විට හමුවන්නේ හිස් වීරයින් සහ ඔලුව කොලොප්පන් වූ කතාකාරයින්ය. මේ වන විට සාම...
සන්නස්ගල සර් සහ මගේ ටියුෂන් කලාව - තිස්ස ජනනායක සන්නස්ගලට කියු කතාව
මම සන්නස්ගල සර්ව හඳුනා ගන්නේ "මංජුල" නමැති මගේ පාසල් මිතුරෙකු මගින්(ඔහු මා ඉගෙනගත් බලංගොඩ පාසලේ මිත්‍රයෙක්). ඒ ඔහු එවකට "අර...
බේබද්දෝ ද මනුෂ්‍යයෝ වෙති!
කොරෝනා වසංගතයට මුහුණදීමට නම් සුරා සැල් වසා දැමිය යුතුයැයි වෛi මතය විය. විද්‍යාත්මක පදනමක හිඳ ඔවුහු ඒ මතය දරනවා යැයි උපකල්පනය කළ හැකිය. විi...
රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?
කරුණාවෙන් සිහිල් වූ හදවතක් ඇති (කරුණා සීතලං හදයං) දෙවියන් සහිත මනුස්සයන්ගේ ගෞරවයට පාත්‍රවූ, (සනරාමර ලෝක ගරුං) නුබ ගැබ තරු පිරිවරාගත් චන්ද්...
වෙන්ඩ රැඩිකල් පඬියන්ගේ ජාතික ශෝක දිනය - මැයි 19 ගැන වාක්‍ය කීපයක්... - ඉසුරු ප්‍රසංග
> යුද්ධයට අවසානයක් මිස ජයග්‍රහණයක් නැතැයි කියන්නෝ යුද්ධයේ අවසානය සාමය බව නොදනිති. > යුද්ධයේ අවසානය ගැන කම්පා විය හැක්කේ සාමය නිසා ...
හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න.
මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන බුද්ධදාස විතානාරච්චි විසින් හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධ අතීතාවර්ජනයක්...
අන්දරේගේ වාසගම රංජන්ට ආවේ කොහොමද?
රජ වාසල කවටයා’ යනුවෙන් විරුදාවලී ලත් ‘අන්දරේ’ නාමය අදටත් ශ්‍රී ලාංකීය ජන විඥානයෙන් බැහැර නොවන්නේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් මෙම භූමි...
කඳ නැති හිසක පිංතූරයේ මගේ කතාව - අනුරුද්ධ ලොකුහපුආරච්චි
ඒ 1993 මැයි 1 වනදාය. සතියකට අධික කාලයක් රෑ දහවල නොකඩවා සේවය කිරීමට සිදුවීම නිසා මා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියෙමි. බොහෝ රාත්‍රියන්හි පැය කී...
ලිංගිකත්වය එළිපිටට ගෙනා අපේ ජන ඇදහිලි සහ ක්‍රීඩා
ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමටවත් නුසුදුසු 'අසභ්‍යම' මාතෘකාවක් බව සමාජයේ පොදු අදහස ය. ...
මාර්තු අපලය: බොන්ඩ් සහ කොවිඩ් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
2015 මාර්තුවයි 2020 මාර්තුවයි අතර අරුම පුදුම සමානකමක් තිබේ. 2015 ජනවාරි බලයට ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඔළුවටම ගහපු බොන්ඞ් වංචාව නොහොත් බැඳ...
අපි යන්නේ කොයි පාරේ ... මුගාබේගෙ අඩි පාරේ ..
දිනෙන් දින රොබර්ට් මුගාබේ ගේ පාලනය තුල සිම්බාබ්වේ රටට අත්වුණු ඉරණම අපේ මව්බිමට අත්වීමට ඉතා ආසන්න වෙමින් පවතී. චන්දිම වීරක්කොඩි වැනි වියත් ...