රස්තියාදුකාර ආණ්ඩුවක් හා රස්තියාදුකාර නායකයෝ
රස්තියාදුකාරයන්යැ යි සමාජය කියන්නේ අණක් ගුණක් නීතියක් නොතකන, කිසිවකු කියන දෙයක් නොඅසන, හොඳ නරක නොබලා තමන්ට ඕනෑ දෙයම කරන පාදඩ ගණයේ පුද්ගලය...
ඔබ මාධ්‍යවේදියෙක් ද? පෙටිටියක් තෝර ගත්තද?
ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් ජනවාරී මාසය යනු කලු පැල්ලම් රාශියක් එක් වූ මාසයකි. මීට වසර 04කට පෙර ජනවාරී මස 08 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්...
Levis ඩෙනිම යට ඇති ඔබේ සුරයේ රහස
අප විසින් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය සමබන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇතැම් පිරිස් අපට කීවේ මෙය තනිකරම අපේ ඔලුවේ හට ගැනුනු මනෝ...
අනාගත අඳුර
දෝෂාභියෝග ක්‍රියාවලිය විසින් රට නොනවත්වාම ගෙනයමින්තිබෙන්නේ අඳුරෙන් අඳුරටය. ප්රජාතන්ත්රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ...
මිනිසුන් මියගිය අවතාර ජීවත් වන රටක්
මේ වන විටත් ලංකාවේ විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික ආයතන අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබෙන අයුරු දක්නට පුලුවන. විශේෂයෙන්ම...
ජන බලය වරදට බලපත්‍රයක් නොවේ
ආණ්ඩුව, විශේෂයෙන් එහි බලවත්ම අංගය වන විධායකය ගමන්කරමින් සිටින්නේ අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට බව දැන් නැවතත් පැහැදිලිවෙමින් පවතියි....
ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කළ කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ....
(අ)සංස්කෘතික ඇමෙරිකාව සහ සංස්කෘතික ලංකාව
අප මත සමාජය විසින් කුඩා කළ පටන් ගොඩ නංවා ඇති මතවාදය වන්නේ සිංහල බෞද්ධයන් වන අපට වසර 2500 ක අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බවත් ලෝකයේ වෙ...
නව්‍යකරණ ව්ප්ලවයේ ජඩ මාධ්‍ය භාවිතය
ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කර අද වන විට වසර තිහකට අධික කාලයක් ගතව ඇත. එදා මෙදා කාලය අතර තුර විවි...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දෝෂාභියෝග ක්‍රමය-වික්ටර් අයිවන්
විවේචනාත්මක විශ්ලේෂණයක් සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක්‍රමය ශ්‍රී ල...
චන්ද්‍රිකා ගේ බොහිමියන් ජීවිතය
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය රජය විසින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යොජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සිය ආකල්පය දක්වමින් මාධ්...
අපේක්ෂා භංගත්වයෙ සිහින සාප්පුව
නිදහසින් පසු මේ රටේ ප්‍රකාශයට පත්වූ හැම අයවැයක් විසින්ම අප කා දමන ලද බව නොබියව කියමු. ඒ බව දැන දැනත් ලඡ්ජාවක් නැති අපගේ ජනයා හැම අවුරුද්ද...
වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස
මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය...
සමාජය කැරකවෙන්නේ ස්ත්‍රී බුරිය වටා බව
මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතවරයා බවට පත් කරවන්නට උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවසානයේ තමන් විසින් පත්කළ නායකයා න...
ලංකාවේ මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බයයි
ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්යයටයන්හි සේවය කරන මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බය නිසා ඇයට ආදරය කරන බව පෙන්වුවත් ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ ...