Header Ads

පබා දඟකාර ද? බුද්ධිමත් ද?




01 උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප විශාල සංඛ්‍යවක් ලබා ගනිමින් ඇය ජයග්‍රහනය කළාය.නමුත් බොහෝ දෙනා ඒ කාලයේ ඇයට

චෝදනා කරණ ලද්දේ මෝඩියක් ලෙසිනි.
නමුත්……..

02 ඉහත පල වන්නේ නිහාල් පීරිස් විසින් සංස්කරණය කරණ ලද ‛ රිද්ම ’ අතිරේඛයේ පළ වූ උපේක්ෂාගේ ඡායා රූපයකි. ඇය එහිදී අත තබා ගෙන ඉන්නේ ඉතා විශාල පොත් තුනක් මතය. ඒ අනුව ඇය මේ වන විට ඉතා විශාල පොත් කියවන බුද්ධිමත් කාන්තාවකි.එබැවින් ඇය රටටම මෙන්ම ගම්පහ ජනතාවට ආඩම්බරයකි.







25 comments:

  1. ටක්කෙටම පබා කියවන්නේ ඔය පොත් තමා ...දුරකථන නාමාවලි ...

    ReplyDelete
  2. වඩාත් ම බුද්ධිමත් වන්නේ,
    1.ටෙලි නාට්‍ය වලින් ජනප්‍රිය ව සිටි උපේක්ෂා, ෆොන්සේකා මහතාගේ මැතිවරණ වේදිකාවට නැංග පලියට මහ මැතිවරණයේ නාම යෝජනා දුන් එක්සත් ජාතික පක්ෂය.
    2.මැතිවරණයට ඉදිරිපත් වූ පලියට කරු ජයසූරියටත් වඩා මනාප දී පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ ජනතාව.
    3.පුවත්පතක වින්දනාත්මක අතිරේකයේ මුල්පිටුවට යෙදූ උපේක්ෂා ගේ ඡායාරූපය, ඇගේ බුද්ධිමත් භාවය සන්නිවේදන කිරීමට පලකරන ලද්දකැයි කියන නිරූපමා සමරදිවාකර.
    4.ඉහත සියල්ල.
    5.ඉහත කිසිවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. නිවැරදි පිළිතුර : අංක 03

      Delete
    2. gampha wadien inne moda moiyo nissa

      Delete
    3. I think answer is 2 and 3 both.

      Delete
    4. gampaha mole pukata bahapu un nisa

      Delete
  3. තව පිලිතුරක් තිබේ.

    6. ජයශ්‍රි. :)

    ReplyDelete
    Replies
    1. වරණ 5 කට වඩා නෑ (A/L වල) :-)

      Delete
  4. kawda dane meya kiwana pothda kiyala????

    ReplyDelete
  5. paba kiyanne eladenak

    ReplyDelete
  6. පබා කියන්නේ තඩි ගොනෙක්.

    ReplyDelete
  7. SHE IS A REAL BEAUTY

    ReplyDelete
  8. Thiyenne Telephone directory thunak !!!!!!!

    ReplyDelete
  9. seegiri landun meya dakala panala deewalu.

    ReplyDelete
  10. Look carefully, Two out of Three are SLT Rainbow page magazines.....

    ReplyDelete
  11. පබා කියන්නේ..... කෝ‍ට් බෑයක් පමනක් ඇඳ, ගලක් උඩ නිරුවතින් පසුපස තබා වාඩිවී ඉනෙන් පහලට ඇඳුම් නැතිව ලොකු සුදු කකුල් දෙක ඉන දක්වාම සහ ඇඟ පෙන්වන රට නිරූපිකාවකි.
    ~වාර්තිකරු~

    ReplyDelete
  12. පබා......ආප්පකාරයි...

    ReplyDelete
  13. Paba kiyanne modiykwath, dagakaariyakwath newei. Paba kiyanne wesiyakta ..,

    ReplyDelete
  14. Paba kiyanne dagakaariyakwath modiyakwath newei, Paba kiyanne wesiyakta ..,

    ReplyDelete
  15. Oh yes! Paba dangakarai on the bed. And the buddhiya in the lower end.

    ReplyDelete
  16. දන්නා අය සහ වින්ද අය කියන්නේ පබා නිදි යහනෙදී බොහො දන්ගකාරියක් බවය.. බුද්දිමත් කම නම් ඔලමොට්ටල බුරුවෙක් වාගේ කියා . ඈයගේ දන්ගකර කම නිසාම ඈයට බොහො උසස් අය අසුරු කිරිමත් උසස් පදවි ලෙබිමටත් අවස්තව උදාවි තිබේ . ගෙහෙනුන්ට තියෙන ලොකුම සුදුසු කම එයටත් තිබේ . පිරිමින් සිත් සෙනසිමෙ හෙකියව

    ReplyDelete

Powered by Blogger.