අවසානයේ ඇය භාරත ලක්ෂමන්ගේ සූජාත දියණිය බව ඔප්පු කළාය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය 2 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වීම ලබා ගත්තාය.
බොහෝ පිරිසක් ඇගේ තීරණය පිළිබඳ විවේචනය කමින් කතා කරනු දැකිය හැක
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගැන මාර හීන සහ බලාපොරොත්තු තබාගෙන සිටි පිරිස කොපමන දැයි ෆේස් බුක් අඩවිය වෙත පැමිණි විට දකින්නට පුලුවන.
මේ විවේචනයන්නට හෙතුව වන්නේ ඇය පියාගේ ඝාතනයෙන් පසු ආණ්ඩුවේ පාලනය විවෙචනය කළ බැවිනි.
මේ බොහො දෙනෙක් බලාපොරොත්තු වුයේ තමන්ට කළ නොහැකි දේ හිරුණිකා ලවා හො කරවිමට යැයි සිතෙන තරමට ඔවුහු කුපිතවී ඇත.
තුෂාර ජයරත්න නමැති පුද්ගලයෙක් හිරුණිකාගේ තීරණය පිළිබඳව අදහස් දක්වමින් හිරුණිකාගේ අවජාතක දේශපාලනය ගැන කතා කරයි. එම වීඩියෝව
ඔවුන් සිතා සිටියේ හිරුණිකා දුමින්ද සිල්වා ගේ පට්ට අරිමින් මහින්දට විරුද්ධ වෙනු ඇතැයි කියාය.
නමුත් එසේ වීමෙන් ලැබෙන දෙයට වඩා එසේ වීමෙන් ඇයට අහිමි වනදේ වැඩි බව කිසිවකු සිතුවේ නැත.
ඒබැවින් අවසානයේ ඇය භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ සූජාත දියණිය බව ඔප්පු කලාය.
නදීර -

No comments