Header Ads

උබේ සපත්තුව වැළඳ බදා උබේ සබුක්කුවෙ පහර කකා ගතකල මනරම් සොඳුරු දිවිය ඒ දෙවියනි මුන් අද කරති නිගා ....


උබේ සපත්තුව වැළඳ බදා උබේ සබුක්කුවෙ පහර කකා ගතකල මනරම් සොඳුරු...
උබේ සපත්තුව වැළඳ බදා උබේ සබුක්කුවෙ පහර කකා ගතකල මනරම් සොඳුරු දිවිය ඒ දෙවියනි මුන් අද කරති නිගා ....කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාටඋඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාමඋඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ සබුක්කුවෙ පහර කකා//ගතකල මනරම් සොඳුරු දිවිය ඒදෙවියනි මුන් අද කරති නිගා
Posted by Sri lanka team on Sunday, February 28, 2016

1 comment:

  1. අති උත්තම රාජකීය රාජපස්ස උතුමාණනි, මම උබේ කීකරු බලු කුක්කා!
    උබේ සපත්තුව වැළඳ බදා, උබේ සබුක්කුවෙ පහර කකා, බුදු සමින්දුන්ටත් නෑකම් හදමින් ගතකල මනරම් සොඳුරු දිවිය ඒ දෙවියනි මුන් අද කරති නිගා ....

    ReplyDelete

Powered by Blogger.