මෝඩි සාර්ථක දේශපාලන චරිතයක් - දයාන් ජයතිලක ( audio )
ඉන්දියාවේ කළ නොහැකි විශාල පරිවර්තනයක් ඔහු සිදු කොට ඇති බවයි ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ.
නරේන්ද්‍ර
මෝඩි හින්දු ජාතිකවාදියකු සහ අන්තවාදීයකු ලෙස බටහිර ජනතාව සහ ජනමාධ්‍ය
හඳුන්වා දීමට උත්සාහ කලත් ඉන්දීය ජනතාව ඔහු බලයට පත්කිරීම මගින් එම ආකල්පය
පිළිනොගන්නා බව පැහැදිලි කොට ඇතැයි දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක
පවසයි.
මෝඩි සාර්ථක දේශපාලන චරිතයක් ලෙසයි ඔහු හඳුන්වා දුන්නේ.භාරතීය
ජනතා පක්ෂය මීට කලින් එක් වතාවක් පමණක් ආණ්ඩු බලය හිමිකරගෙන ඇති බව පැවසූ
ආචාර්ය දයාන් ජයතිලක දැන් එය ලබා ඇත්තේ අති විශිෂ්ට ජයග්‍රහණයක් බවයි කියා
සිටියේ.
දේශපාලනයේ හැටි ඔහොම තමයි.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න